Subscribe Us

https://www.youtube.com/channel/UCZcLjY-dFUXjgcevCEkCc0g

අපේ අරමුණු

       කායවර්ධන ගැන කායවර්ධන ක්‍රිඩකයේකුට මතු වන සැම ගැටලුවකට ම නිවැරැදි විද්‍යත්මක පිලුතුරු සැපයිමේ අරමුණින් මේ ලිපි ගොනුව සම්පදනයට බබලපොරොත්තු. මේ සදහා මම පිලිගත් ග්‍රන්ථ ,වෙබ් පිටු වගේ  විදි භාවිතා කරනවා  . ඒවාගෙම ඔබට මතු වන ගැටලු මට කියන්න . එතකොට  මං හරි  පිලුතුරු දන්නවා නම් කියන්නම් නැත්නම් එ පිලිබඳ දන්නා අයෙකුගෙන් අසා ලිපියක් සම්පාදනයට මං උත්සාහ කරන්නම්. ඒවාගෙම මං ලියන ලිපිවල මං දාලා නැති අමතර කරුණු comment  කරන්න කරුණික වෙන්න. තව මං මේ ලිපි කතා කරන විදියට ලියන්නෙ කියවන අයට පහසුවක් කියල හිතලා. ඉති එක ගැන ඔයාගෙ අඩහස් comment කරන්න .

Post a Comment

0 Comments